රු 8,000,000total price
  • ඉඩමක් විකිනීමට !

    📢 ස්තානය – කලවාන – මතුගම මාර්ගය . කැප්පෙට්ටිමන්ඩිය හන්දිය අසල . ඉඩමේ සිට කලවාන – මතුගම ප්‍රධාන මාර්ගයට දුර 100 m . කැප්පෙට්ටිමන්ඩිය මර්ගයට මුහුනලා ඇති ඉඩම. කලවාන නගරයේ සිට 8km ක දුරින් පිහිටා ඇත

    📢 කාමර දෙකක නිවසක් සහිතව

    📢 අක්කර දෙක හමාරක ඉඩම

    📢 ජලය සහ විදුලිය ඇත

    📢 තේ, පොල් , පුවක් , දූරියන් වගාකර ඇත

    ඇමතුම් – 0779381511

Overview

  • Area of land:: 2.5 Acres
  • Availability: Available Now
  • Property Amenties: Separte road to land, Water, Electricity
  • Nearby Amenities:: Schools, Super markets, Public Transportation, Separate road to property

Leave feedback about this