✨ වේරහැරින් අගනා නේවාසික ඉඩමක් විකිණීමට! ✨
ඔබේ සිහින නිවස ඉදිකිරීමට හෝ ඉහළ වටිනාකමක් සහිත ආයෝජනයක් සඳහා සුදුසු, සියලු පහසුකම් සහිත පර්චස් 5.5ක වටිනා ඉඩමක් වහාම විකිණීමට ඇත.
✅ PROPERTY DETAILS ✅
ඉඩමේ ප්‍රමාණය – පර්චස් 5.5 📐
අනුමත පිඹුර සහිතයි 📜
සහතික කළ පිරිසිදු ඔප්පු සහිතයි
නිදහස්, ආරක්ෂිත හා වැදගත් නේවාසික පරිසරයක්
පදිංචියට හෝ ආයෝජනයට ඉතා සුදුසුයි
🚌 120 බස් පාර (කොළඹ – හොරණ) වෙත මීටර් 300ක් පමණයි
📍 ආසන්න පහසුකම්
• Keells & Cargills සුපිරි වෙළඳසැල්
• KDU රෝහල සහ ප්‍රධාන රෝහල්
• ජාත්‍යන්තර හා රජයේ පාසල්
• ප්‍රධාන බැංකු සහ ATM පහසුකම්
✅ SELLING PRICE ✅
විකුණුම් මිල – පර්චසයක් රු. ලක්ෂ 16යි
💰 මුළු වටිනාකම – රු. 8,800,000
ඉඩම පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගණන් සාකච්ඡා කරගත හැක
✅ LOCATION ✅
පළාත – බස්නාහිර පළාත
දිස්ත්‍රික්කය – කොළඹ
නගරය – වේරහැර
ස්ථානය – ජනතා මාවත, වේරහැර
ආසන්න ස්ථානය –
📍 120 බස් පාරට (කොළඹ – හොරණ) මීටර් 300
✅ CONTACT DETAILS ✅
📞 වැඩි විස්තර සඳහා සහ ඉඩම නැරඹීමට – 0787239675
🏡 ඔබේ සිහින නිවස සඳහා අදම අමතා ඉඩම නැරඹීමට වේලාවක් වෙන්කර ගන්න!
Overview
- Area of land:: 5.5 Perch
- Availability: Available Now
- Property Amenties: Water, Electricity
- Nearby Amenities:: Schools, Banks, Super markets, Public Transportation










Leave feedback about this
You must be logged in to post a review.