Land for sale in kadawatha
රු 350,000

වටිනා ඉඩමක් උඩුපිල මාහේන ප්‍රදේශයෙන් ඉතා ඉක්මනින් විකිනීමට 🔥

 

📌 සම්පුර්ණ ඉඩම පර්චස් 20කි,

📌අවශ්‍ය නම් පර්චස් 8 සහ 10 කොටස් බැගින් වුවද ලබා ගත හැකි,(ප්‍රාදේශීය සභාවේ අනුමත බිමසැලසුම් (plan) ද සහිතයි

📌 100% නිරවුල් පිරිසිදු ඔප්පු,

📌තේකලා විදුලිය, නල ජලය,

📌 පොල් ගස් 7කින් සහ අඹ ගස් 3ක්‌ ද ඇත.

📌234 කිරිබත්ගොඩ බස් පාරට විනාඩි 5යි,

📌216/1 බස් පාරේ සිට මීටර් 100 ඉඩමට.

📌ඉඩමට පාර අඩි 18යි,

📌කඩවත නගරයට විනාඩි 10(highway entrance)

📌දෙල්ගොඩ නගරයට විනාඩි 10යි

📌මාවරමන්ඩ්යට විනාඩි 10යි,

📌 කිරිබත්ගොඩ නගරයට විනෙඉ 20යි

📌පර්චසයක මිල 3.5 (මිල ගණන් සාකච්චා කල හැක )

📌දුරකථන – 0703980074

Overview

  • Area of land:: 20perch
  • Availability: Available Now
  • Property Amenties: Bare Land, Water, Electricity
  • Nearby Amenities:: Schools, Banks, Super markets, Garments, Public Transportation

Leave feedback about this