රු 14,500,000
PROPERTY DETAILS
- ඉඩම් ප්‍රමාණය – පර්චස් 26
- චතුරස්‍ර හැඩැති සින්නක්කර හා පිරිසිදු ඔප්පු සහිත ඉඩම
- නිදන කාමර 04
- විශාල පිළිගැනීමේ කාමරය
- මුළුතැන්ගෙය
- ගබඩා කාමරය
- නාන කාමර 02 – නිවස ඇතුළත හා පිටත
- පිරිසිදු ජලය සහිත ළිඳ
- පොල් ගස් සහ පළතුරු ගස් සහිත පරිසරය
- තුන් පැත්තක කම්බි වැට සහ එක් පැත්තක උස තාප්පයක්
- නිවස ඉදිරිපිට මීටර් 12ක් පළල මාර්ගය
- නිදහසේ සහ සාමයෙන් ජීවත් වීමට සුදුසු පරිසරයක්
- සිංහල, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමික ස්ථාන ආසන්නයේ
- හෙට්ටිපොල බස් නැවතුම්පොළට විනාඩි 03ක් පමණයි
- බැංකු, MOH, ප්‍රාථමික හා ද්විතීක පාසල්, පෞද්ගලික හා රජයේ රෝහල්, තැපැල් කාර්යාල සහ ඉන්ධන පිරවුම්හල් ආසන්නයේ
- හෙට්ටිපොල – කුලියාපිටිය ප්‍රධාන මාර්ගයට මීටර් 220ක්
- කුරුණෑගල – හලාවත ප්‍රධාන මාර්ගයට මීටර් 200ක්
SELLING PRICE
- විකිණුම් මිල – රු. 14,500,000 (ලක්ෂ 145)
- මිල සාකච්ඡා කළ හැකිය
LOCATION
- පළාත – වයඹ පළාත
- දිස්ත්‍රික්කය – කුරුණෑගල
- නගරය – හෙට්ටිපොල
- ප්‍රධාන මාර්ග – හෙට්ටිපොල – කුලියාපිටිය / කුරුණෑගල – හලාවත
SPECIAL INFORMATION
- ඉඩම දෙකට බෙදා නිවාස කොටස පමණක් වෙනම මිලදී ගැනීමටද හැකිය.
- පර්චස් 12ක් සහිත නිවාස කොටස හෝ පර්චස් 14ක අනෙක් කොටස වෙන වෙනම විකිණීමටද හැකිය.
- අනෙක් කොටසේ විශාල නිවසක් ඉදිකිරීමට ප්‍රමාණවත් ඉඩකඩ පවතී.
CONTACT DETAILS
- Owner Contact – 071 4489539
Overview
- No. of Bedrooms:: 4
- No. of Bathrooms:: 2
- Floor area:: 1
- Area of land:: 26 perch
- No. of floors:: 1
- Availability: Available Now
- Furnishing status: : Unfurnished
- Car parking spaces: : 1
- Nearby Amenities:: Schools, Banks, Super markets, Public Transportation, Separate road to property
- Property Amenties: Storeroom, Garden










Leave feedback about this
You must be logged in to post a review.