නිට්ටඹුව නාපාගොඩ සමගි මාවතේ ප්රාදේශීය සභා පාරට මුහුණලා ඇති සියලු පහසුකම් සහිත පර්චස් 23.03 අගනා ඉඩමකි.
ස්වාභාවික විපත් රහිතයි, නළ ජලය/විදුලිය ඉඩම අසලින්ම / වැට මායිම් සහිතයි. සින්නක්කර නිරවුල් ඔප්පු ,
තැනිතලා ඉඩම
රජයේ නිලධාරීන් සහ වැදගත් අසල්වැසියන් පිරිසක් ජීවත්වන සාමකාමී වටපිටාවක් සහිත ඉතා නිසංසල පරිසරයකි.
නිට්ටඹුව නගරයට 1 km, කොළඹ නුවර පාරට 250 M ,
පදිංචියට, ව්යාපාරික ස්ථානයකට , වගා කටයුතු සදහා හෝ අනාගත ආයෝජනයකට සුදුසුයි.
පොලිසිය,පාසැල්,බැංකු,රෝහල්,සුපර් මාර්කට් කෙටි දුරක පිහිටා ඇත
නිට්ටඹුව පොලිස් ස්ථානයට ½ Km
Thilakawardhana Textile , Nihal Fashion, Nolimit, Nihal Super Center , Cargills Food City, Wikrama Super Centre 1 km
Negombo South International School, British way English Academy,
Nittambuwa Buddhist Collage, රෝමානු කතෝලික විදුහල,
Saripuththa Buddhist centre 1km , Siyana Teaching Traning College Km 2 1/2
Sangabodhi National College 11\2 km , රන්පොකුණගම විදුහලට, Lyceum International School 15min
Sirisada Private Hospital , Wimalasooriya Hospital 1 km
වතුපිටිවල මූලික රෝහලට 3km,
මීරිගම අධිවේගී පිවිසුමට 15 Minutes කටුනායක ගුවන්තොටුපොළට – 25 Minutes
ඉතා නිදහස් පරිසරයක ඇති මෙම ඉඩම දැනට පවතින මිලට වඩා අඩු මිලකට විකිනීමට බලාපොරොත්තු වන අතර බැංකු ණය පහසුකම් වුවද ලබාගත හැක.මුලු ඉඩමම හෝ කැබලි 2කට (එකවර) විකිනීමට බලාපොරොත්තුවේ
RS: 410 per perch [ Negotiable]
071 0474839 / 0764435190
Overview
- Area of land:: 23.03
- Availability: Available Now
- Property Amenties: Wall & Gates, Separte road to land, Bare Land, Water, Electricity
- Nearby Amenities:: Schools, Banks, Super markets, Garments, Public Transportation, Separate road to property










Leave feedback about this
You must be logged in to post a review.