රු 200
⭐මිරිස්ස සංචාරක පුරවරයෙන් අගනා ඉඩමක්.⭐
⭕සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටා ඇති අලංකාර පරිසරය…
https://goo.gl/maps/FarAhf6zwRfGY6vD7
⭕බිම් ප්‍රමාණය පර්චස් අසූවයි…
⭕පර්චස් එකක් ලක්ෂ දෙකයි පනහයි…
⭕පාටිෂන් නඩුවකින් බෙදා වෙන් වුන නිරවුල් ඔප්පුව.
⭕යාබද ඉඩම විදේශිකයකු සතු හෝටලයකි.. (Henwala hideaway)
https://maps.app.goo.gl/2RrP6gMuGsnBaMtr8
⭕සංචාරක කර්මාන්තයට සුදුසුම තැනක්…
⭕මිරිස්ස සංචාරක කලාපයට කි.මී. 2..
ගාලු පාරට කි.මී. 3..
⭕මිරිස්ස දුම්රිය ස්ථානයට මීටර් 800 කි..
⭕ලැබීම නව නගරයට කිලෝමීටර 3 කි…
⭕පොලිස් ස්ථානයට කිලෝමීටර 3 .. ⭕රෝහලට ඇති දුර කිලෝමීටර 3 කි..
⭕ස්වභාවික විපත් නැත..
⭕සංචාරක හෝ නිවාඩු නිකේතනයක් සඳහා ලස්සන ස්ථානයක්…⭐⭐⭐⭐⭐0777211279
Overview
- Area of land:: 80
- Availability: Available Now
- Property Amenties: Separte road to land, Bare Land, Water, Electricity
- Nearby Amenities:: Separate road to property










Leave feedback about this
You must be logged in to post a review.