රු 3,125,000
.අනුරාධපුරා කොළඹ. ප්‍රධාන මාර්ගයට. මුහුණලා. කඩහපොළ පාසල ඉදිරිපිටකයේ පිහිටා ඇති මෙම ඉඩම් කැබැල්ල. ඉතාමත්. ම නිස්කලංක පරිසරයක පිහිටා ඇත. මෙම ඉඩම් කැබැල්ල හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා විකිණීමට යොදා ඇත. පුළුල් මාර්ග පහසුකම්. ප්‍රවාහන පහසුකම්. විදුලිය. පහසුකම්. ජලය පහසුකම්. සියල්ලම ඇත. ප්‍රධාන මාර්ගයේ සිට. ියේ තුන්වෙනියට. ම මෙම ඉඩම් කැබැල්ල. පිහිටා ඇත. ඔබට. ජීවත්වීමට. නිවසක් තනා ගැනීමට හෝ ව්‍යපාර කටයුත්තක් සඳහා. ඉතාමත් සුදුසුවේ. නිරවුල් ඔප්පු කරන්න නිරවුල්කරුවන්. සියල්ල ඇත පර්චස් 12.5කි.
මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
Overview
- Area of land:: 12.5
- Availability: Available Now
- Property Amenties: Wall & Gates, Separte road to land, Bare Land, Water, Electricity
- Nearby Amenities:: Schools, Banks, Super markets, Garments, Public Transportation, Separate road to property










Leave feedback about this
You must be logged in to post a review.