රු 5,700,000
මාතර තල්පාවිල කැකනදුර ප්රධාන මාර්ගයෙන් , කුරුඳුවත්ත පාරේ ( 200M ) ” චාමින්ද සුපර් ” ආසන්නයෙන් ඉඩම් කැබලි දෙකක් විකිණීමට ඇත !
🔴 ඉඩම් කැබලි දෙකම හෝ තනි ඉඩම් කැබලි වශයෙන් මිලදී ගත හැක . ( 9.80 P) / ( 9.90 P)
🔴 පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .
🔴 ජලය / විදුලිය සහිතයි .
🔻චාමින්ද සුපර් වෙළඳසැල 100M
🔻කැකනදුර දුම්රිය ස්ථානය 2KM
🔻මාතර නගරය 6.5KM
🔴 ඉඩම් කැබලි දෙකම එක ළඟ පිහිටා ඇත 🔴
🔵 ඉඩම් කැබලි දෙකම මිලදී ගන්නවා නම් සාකච්ඡා කළ හැක 🔵
Please call for more information and price
Overview
- Area of land:: 19.7 perch
- Availability: Available Now
- Property Amenties: Water, Electricity
- Nearby Amenities:: Super markets, Public Transportation










Leave feedback about this
You must be logged in to post a review.